Slide 1 Slide 2 Slide 3 Slide 4 Slide 5 Slide 6
Posted by Unknown | 0 comments

Raanjhanaa 2013

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජුනි මස 21 වන දින තිරගත වූ අපුරු චිත්‍රපටියක්,අද වැඩි කතා නැ පහතින් ලින්ක් එක සමග විස්තර දෙන්නම් අරන් බලන්නකෝ.තරහ නැතිව ඔයාලගේ වටින අදහසක් පලකරලා යන්න....                                                                                                                                                                                                                                                                                                    

                Film එකබාගන්න මෙතනට කොටන්න


                   විඩියෝව මෙතනින් බලන්න...... 
                  Raanjhanaa - Theatrical Trailer



                    ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......













Read more...
Posted by Unknown | 0 comments

Snow White and the Huntsman

ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ 2012 ජුනි 1 බිහිවුණු අපූරු නිර්මාණයක් . අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Rupert Sanders වියදම විතරක් ඇ.ඩො මිලියන 170 වෙනවා. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ හොලිවුඩයේ වැඩිම ආදායමක් ලබන නිළිය Kristen Jaymes Stewart ( Snow white – The Messengers) අනෙක් ප්‍රධාන චරිතය වන දඩයක්කාරයගේ Chris Hemsworth (Huntsman ) චරිතය කරන්නේ ඊට අමතරව Charlize Theron (Queen Ravenna – Hancock , Prometheus, Monster) , Eddie Marsan ( Mission Impossible III, Sixty Six, Hancock, War Horse) සම්මානනිය නළුවන් වන අයත් මෙහි රගපානවා.

Tabor රාජධානියේ පාලකයා වන Magnus රජුට හා Eleanor රැජිනට බොහෝ කාලයකට පස්සේ ලැබෙනවා දියණියක් මොවුන් ඇයට නම තියනවා Snow white (Kristen Stewart) කියලා.කුමරිය ඉපදිලා ටික දවසකින් මිය යනවා.මේ සමගම රාජධානියට අදුරු හමුදාවක් කඩා වදිනවා. රජු ඒ හමුදාව යටතේ සිටින Ravenna(Charlize Theron) කුමරිය බේරාගෙන ඔහුගේ බිසව කරගන්නවා. න්මුත් ඔහුගේ තීරණය වැරදියි කියලා ඔහුට තේරෙනකොට ඔහු සිය දිවියෙන් වන්දි ගෙවලා ඉවරයි. Ravenna රැජින තමයි එවක ලෝකේ ඉන්න දරුණුම මන්ත්‍රකාරිය. ඇයටම තමා අදුරු හමුදාව අයිති රජු මියගිය පසු අදුරු හමුදාව රාජ්‍යය ආක්‍රමණය කරනවා.ඔක්කොම කිවොත් ගතියක් නෑනේ ඉතිරි ටික ඔයාලම බලන්නකෝ ,,


                      ඉතිරි ටික දැනගන්න නම් ඔයාලට මේක ඩවුන්ලොඩ් කරන්නම වෙනවා. එහෙනම් ඉතින් කට්ටියම මේ සුපිරිම ෆිල්ම් එක බලලා හොද නරක කියන්නකෝ

               Film එකබාගන්න මෙතනට කොටන්න

                විඩියෝව මෙතනින් බලන්න......

   Snow White & the Huntsman Official Trailer



                  ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......






Read more...
Posted by Unknown | 0 comments

Despicable Me 2

ඔන්න එහෙනම් තවත් පට්ටම පට්ට කොමඩියක් ගෙනාව. Despicable Me 2 2013 මේක නිකුත් උනේ 2013.JULY .03 ඉතින් මේ වෙනකම් තාම Original ෆිල්ම් එක ඇවිත් නැ, ඒක නිසා Original Copy එක දෙන්න විදිහක් නෑ. Original Copy එක අපු ගමන් ඔයාලට එක දෙන්නම් දැනට මේක බලන්නකෝ. මම පහතින් මම දෙන Copy එකේ විස්තර දෙන්නම් කැමති ය අරන් බලන්නකෝ                                                                                                                                                                                                                                         
Source: HDCAM
Size: 735 MB
Genre: Animation | Comedy | Crime
Video: XviD, 640×342 at 1047kb/s
Audio: English, AAC at 92kb/s
Subs: N/A
IMDB Rating: 7.9/10 from 11,829 users
RT Critics: 75%, average ratings 6.6/10
Directed By: Pierre Coffin, Chris Renaud


                             එහෙනම් ඔන්න මම ගියා , චිත්‍රපටය නරඹා පසුව හෝ ඔබගේ අදහස් ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටින අතර, මෙවන් නිර්මාන ඔබවෙත ගෙන ඒමට එය තවත් දෛර්යයක් වනු ඇත



               Film එකබාගන්න මෙතනට කොටන්න

                  විඩියෝව මෙතනින් බලන්න.......

                              Despicable Me 2 - Official Trailer




                 ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......


Read more...
Posted by Unknown | 0 comments

Paul (2011)

කොහොමද යාලුවනේ , ඔන්න මම අද ඔයාලට ගෙනාවේ පිටසක්වල ජීවින් එක්ක ගෙතුනු ලස්සන කතාවක්, මේක අපි බලන කතා වලට වඩා ගොඩක් වෙනස් කතාවක්. මේකේ යාළුකම, එකිනෙකාට උදවු කිරීම, සහ විශේෂයෙන් කල්‍යාණ මිත්‍ර කම කියන්නේ මොකක්ද වගේ දේවල් පෙන්වන නියම ෆිල්ම් එකක්. ඒ වගේම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් විනෝදකාමී ෆිල්ම් එඅකක් කියල කියන්න පුළුවන්, අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නේ හරිම ලස්සන මුළු චිත්‍රපටිය පුරාම හිනා වේවි බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියල විතරයි .

එහෙනම් ඔන්න මම ගියා , චිත්‍රපටය නරඹා පසුව හෝ ඔබගේ අදහස් ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටින අතර, මෙවන් නිර්මාන ඔබවෙත ගෙන ඒමට එය තවත් දෛර්යයක් වනු ඇත



               Film එකබාගන්න මෙතනට කොටන්න

                   විඩියෝව මෙතනින් බලන්න.......

               Paul (2011) - Official Trailer [HD]



                   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......









               


Read more...