Posted by Unknown | 0 comments

G.I. Joe: The Rise of Cobra ජි.අයි.ජෝ


       ක්‍රියාදාම වලින් පිරුණු මේ චිත්‍රපටිය හදල තියෙන්නේ අපි හැමෝම වගේ පොඩි කාලේ රසවිඳපු G.I.Joeකාටූනය පාදක කරගෙන.G.I.Joe නමින් හඳුන්වන සිරා වැඩකාරයෝ ටිකක් ඉන්නවා. ඔවුන්ගේ වැඩ කිඩ නම් උපරිමයි. මේ අතරතුර Cobra කියන බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් අතට නැනෝ අවි ආයුධ ලැබෙනවා.විශාල නගර විනාශ කරල ලොකේ පාලනය තමන් යටතට අරගන්න තමා මේගොල්ලන්ගේ අරමුණ.ඒත් වැඩේ ලේසි වෙන්නෙ නෑ Joeල ඉන්නකම්. ඒ වැඩේ හරි යාවිද කියල බාගෙනම බලන්නකෝ.
                                                                මේකෙ නොකියපු දේවල් ගොඩක් තියෙනවා.බොහොම පොඩ්ඩයි කිව්වෙ. මතක තියාගන්න මේ filmඑක downlord කරගන්නන්ම් torrent කියන මෘදුකංගය ස්ථාපනය කරලා තියෙන්න ඕනි. මෙමෙ web අඩවිය ගැන ඔබේ අදහසකුත් පලකරලා යන්න අමතක කරන්න එපා හොදේ ,,,,,,,,,,,,,,


              
                               Film එකබාගන්න මෙතනට කොටන්න


0 comments:

Facebook Blogger Plugin: Bloggerized by Madushan