Pages

Friday, May 24, 2013

Namastey London (2007) ලන්ඩනයට ආයුබෝවන්….........


   මුලින්ම කියන්න ඕන මේකනම් ටිකක් පරණ film එකක්, පරනයි කීවට පරනමත් නෑ , මෙක ගොඩක් ලස්සන ෆිල්ම් එකක් කොහොමද කියල ඔයාලම බලන්නකෝ . 2007 අවුරුද්දේ තිරගත වෙච්ච මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Akshay Kumar, Kathrina Kaif සහ Rishi Kapoor. Akshay කොච්චර දක්ශ නලුවෙක්ද කියන එක මේ චිත්‍රපටිය බලපු කෙනෙක්ට අමුතුවෙන් කියන්න ඕන කමක් වෙන්නේ නෑ. 



                                   මේකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් Jazz (Katrina) කියන්නේ ලන්ඩන් වල ජිවත් වෙන බටහිර පන්නෙට හැදිච්ච තරුණියක්. නමුත් ඇගෙ පියාට ඔනේ ඇය කෙසේ හෝ ඉන්දියනු තරුණයෙක් සමග විවාහ කරවන්න.ඔවුන් නිවාඩුවකට ඉන්දියවට ගිය අවස්ථාවක ඇයව තම මිතුරගේ පුතා Arjun(Akshey)ට විවාහ කර දෙනවා. Arjun, Jazzට ඇත්තටම ආදරේ කරත් නැවතත් ලන්ඩන්වලට පැමිනීමෙන් පසු Jazz පවසන්නේ පියාගේ බල කිරීමට ඉන්දියාවේදී සිදු කළ විවාහය තම නොපිළිගන්නා බවය. නමුත් Arjun Jazz ගේ ආදරය ලබා ගැනීමේ උත්සහය අත හරින්නේ නෑ. ඔහුගේ උත්සාහය සාර්ථක වෙයිද? 

මතක තියාගන්න මේ filmඑක downlord කරගන්නන්ම් torrent කියන මෘදුකංගය ස්ථාපනය කරලා තියෙන්න ඕනි.මෙමෙ webඅඩවිය ගැන ඔබේ අදහසකුත් පලකරලා යන්න අමතක කරන්න එපා හොදේ ,,,,,,,,,,,,,,


                            Film එකබාගන්න මෙතනට කොටන්න


No comments:

Post a Comment