Pages

Tuesday, May 14, 2013

Oosaravelli (2011) පොරොන්දුව

    
          2011 වසරෙ තිරගත වුන තවත් ලස්සන තෙලුඟු Film එකක් තමයි Oosaravelli කියන්නෙ. ඉන්දියානු රුපියල් කෝටි 43ක වියදමක් දරලා නිපදවපු Oosaravelli 6.4/10 IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. හිතාගන්න පුළුවන්නෙ ඒකෙන්ම චිත්‍රපටිය කොහොමද කියලා. එහෙනම් ඉතින් පොඩි ඉඟියක් දෙන්නම් චිත්‍රපටියෙ කතාව ගැන.
           ටෝනි කියන්නෙ මුම්බායෙ ඉන්න පොඩි පොඩි ගේම් දෙන මැරයෙක්.මෙයා ඇවිත් තමන්ගෙ වැඩේ කරගන්න ඕනිම දෙයක් කරන ජාතියෙ මිනිහෙක්.කිසිම කෙනෙකුට මෙයා මෙහෙමයි කියලා කියන්න බෑ.අමුතුම චරිතයක්. දවසක් කාශ්මීර් වලදි ටෝනි යන බස් එක ත්‍රස්තවාදින් අල්ලගෙන එයාලගෙ නායකයා නිදහස් කරන්න ඉන්දියාට බල කරමින් සංචාරකයෝ එක එක්කෙනා මරා දානවා. ටෝනිට නිහාරිකා හමුවෙන්නෙ මෙතනදි.එයත් අහුවෙලා ඉන්නෙ.මැරෙන්න මිනිත්තු ගණනක් තියෙද්දි ඇතිවෙන සිහින හා හැඟිම් ගැන දෙන්නගෙ කතා බහෙන් නිහාරිකා කියනවා මැරෙනකම් එයා ටෝනිගෙ පෙම්වතිය විදිහට හිතන්න කියලා.කොහොමහරි ටෝනි නිහාරිකාවත් අරන් බේරිලා යනවා.ඒත් නිහාරිකාව මඟදි මඟ හැරෙනවා.ටෝනි නිහාරිකාව හොයාගෙන හයිද්‍රාබාද් එනවා.ඒත් නිහාරිකා රාකේෂ් කියන ඇමති භරණිගෙ පුතා එක්ක යාළුවෙලයි ඉන්නෙ.රාකේෂ් ඇමරිකා යන දවස් 15දි නිහාරිකා එක්ක යාළුවෙන්න උත්සහ කරන්න අවස්ථාව ටෝනි ලබාගන්නවා.ඉතින් ටෝනි දැන් නිහාරිකා පස්සෙමයි.කොහොම හරි රාකෙෂ් ආපහු එනකොට ටෝනි නිහාරිකාගෙ යාළුවෙක් වෙලා.ආදරය අමතක කරලා.ටෝනි කියන්නෙ රාකේෂ්වත් එයාවත් නිහාරිකාට ගැලපෙන්නෙ නෑ කියලා.

                           ඔන්න ඔහොමයි කතාව යන්නෙ ඉස්සරහට.මේකෙ නොකියපු දේවල් ගොඩක් තියෙනවා.බොහොම පොඩ්ඩයි කිව්වෙ. මතක තියාගන්න මේ film එක downlord කරගන්නන්ම් torrent කියන මෘදුකංගය ස්ථාපනය කරලා තියෙන්න ඕනි.මෙමෙ web අඩවිය ගැන ඔබේ අදහසකුත් පලකරලා යන්න අමතක කරන්න එපා හොදේ ,,,,,,,,,,,,,,

                                                  Film එකබාගන්න මෙතනට කොටන්න

No comments:

Post a Comment