Posted by Unknown | 0 comments

Go Goa Gone 2013

 මුලින්ම මට සමාවෙන්න යාලුවනේ මේ ටිකේ පොඩ්ඩක් busy හින්ඳා බ්ලොග් එක පැත්ත බලන්නවත් බලන්න බැරුව ගියා. ඉතින් යාලුවනේ සමහර විට ඔයාල මේ film එක බලලත් ඇති, කමක්නැ බලපු නැති ය අරගෙන බලන්නකෝ .


 “Go Goa Gone” නිකුත් වුනේ 2013 මැයි 10 වනදා. රාජ් නිදිමොරු සහ ක්‍රිෂ්ණා ඩි කෙ විසින් මෙය අධ්‍යක්ෂණය කර ඇති අතර, සයිෆ් අලි කාන් (බොරිස්), කුනාල් කේමු (හර්දික්), විර් දාස් (ලව්), ආනතිවාරි (බනී) සහ පූජා ගුප්තා (ලූනා) යන අය මෙහි චරිත නිරූපණය කරනවා.

              මේ කතාවේ ඉන්නවා පට්ටම අතල් පොරවල් 3 ක් ,මේ 3 දෙනාගෙන් 2ක් නොකරන දෙයක් නෑ, අරක්කු, කුඩු, ගංජා, තව තව දේවල් වලට ඇබ්බැහි වුනු පට්ටම ආතල් කොල්ලෝ දෙන්නෙක්, ඉතින් දවසක් කෙල්ලෙක්ගෙ අරාදනාව පිට පුංචි දුපතකට යනවා එතනින් එහාට තමා පට්ටම සීන් ටික තියෙන්නේ ඉතුරු ටික film එක අරගෙනම බලන්න . එහෙනම් කස්ටියටම බුදුසරණයි ,,,,,,,,,,,,,,,  



                    Film එකබාගන්න මෙතනට කොටන්න


විඩියෝව මෙතනින් බලන්න
Go Goa Gone - Theatrical Trailer (Exclusive)




ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........







0 comments:

Facebook Blogger Plugin: Bloggerized by Madushan