Pages

Monday, June 3, 2013

Sarochaaru 2012

 ඔන්න අද මම ඔයාලට පට්ට ලස්සන තෙලිගු film එකක් උස්සගෙන අවා , මේක ගැන කියන්න දෙයක් නෑ superb, ඒ වගේම මේක ලස්සන සුන්දර ආදර කථාවක්, මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන්නේ Ravi Teja එක්ක Kajal Agarwal.මම ආසම නිලියක් තමයි .ඔයාලත් අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

 ඔන්න මේ කතාව පටන් ගන්නේ මෙහෙමයි සන්ධ්‍යා කියලා කියන්නේ පිටරටක ඉගෙන ගන්න දඟකාර කොල්ලොන්ව වැඩිය ගණන් ගන්නේ නැති කෙල්ලෙක්.එයා ආදරය දෙවිදියකට දකිනවා පළමු බැල්මෙන් ඇතිවෙන ආදරය සහ අවසානයට ඇතිවෙන ආදරය කියලා.එයා පිළිගන්නේ එයාව පලවෙනි බැල්මෙන්ම කැමති කරගන්න පුළුවන් කොල්ලෙක් මේ ලෝකේ නෑ කියලා.එයා හොයන්නේ එයා විදියටම හිතන පතන ඒ විදියටම ජීවත් වෙන කෙනෙක්ව.හැබැයි එයාට එහෙම කෙනෙක් හම්බවුනොත් එයා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න වුනත් මෙයා සූදානම්.ඉතිරි ටික ඔයාලම බලන්නකෝ 

                             ඉතින් යාලුවනේ හැමදාමත් කියනවා වගේ මේ site අකේ තියන අඩුපාඩු හොද නරක සදහන් කරලා යන්න ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා, ඉතින කස්ටියටම සුබ දවසක් වේවා ,,,,,,,
          
                               Film එකබාගන්න මෙතනට කොටන්න


No comments:

Post a Comment