Posted by Unknown | 0 comments

The Fast and Furious 6



        ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ The Fast and Furious 6 , මිට කලින් තිර ගත වෙච්ච් ෆිල්ම් 5ම ඔයාල බලල ඇති කියල හිතනවා .මෙක ඒ කථා මාලාවේ 6 වෙනි දිගහැරුම. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Justin Lin විසින් .මේක Action | Crime | Thriller කියන වර්ගීකරණය යටතේ 24 May 2013 දින ඇමෙරිකාවේ තිරගත කිරීම ඇරබු මෙය IMDb දර්ශකයේ 7.7 රේට් එකක් ගන්න සමත් වෙලා තියෙනව, ඒවගේම දැනට මේක $171,003,965 (USA) (31 May 2013) මුදලක් උපයාගන්න සමත් වෙලා තියෙනවා .ඒ වගේම Golden Trailer Awards වල සම්මාන දෙකකුත් ගන්න මෙය සමත් වෙලා තියෙනව.
                                                                                    අදනම් මම ඔයාලට කතාව ගැන කියන නෑ ඔයාලම අරගෙන බලන්න. ඒත් ටිකක් කියන්නම් මෙකේ කල්ලියක් ඉන්නවා එයාල අධ් තාක්ෂණය යොදගෙන යොදගෙන තමා වැඩ කරන්නේ, එඅ වගේම පට්ට පට්ට කාර්ස් වගයකුත් තියනවා , මේ කාර් කාරයෝ දෙගොල්ලගේ සටන මොන වගේද කියල ඔයාලම බලන්න.
                                                                                        අන්තිම වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ හැමදාමත් කියනවා වාගේ මේ site එක ගැන ඔයාලගේ අදහසක් පලකරලා යන්න ,ඉතින් කස්ටියටම බුදු සරණයි , සුබ දවසක් වෙවා,,,, 

                  Film එකබාගන්න මෙතනට කොටන්න

                    විඩියෝව මෙතනින් බලන්න
                       The Fast and Furious 6  


                    ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......










0 comments:

Facebook Blogger Plugin: Bloggerized by Madushan