Pages

Friday, July 19, 2013

Baadshah (2013)

කොහොමද යාලුවනේ, ගොඩක් කලෙකින් තමා post එකක් දන්න හම්බ උනේ මොකද මම මේ ටිකේ පොඩ්ඩක් Busy , වැඩි කතා ඕනේ නෑ , කෙඅලින්ම කතාවට බහිමු

රාමා රාඕ කියන්නේ ධන්රාජ්ගේ පුතා. දකුණු ඉන්දියානු ආසියාවේ පාතාල නායකයා වෙන සාධු භායිට තමයි රාමා රාඕගේ තාත්තා වැඩ කරන්නේ. කොහොම හරි, රාමා රාඕ පොලිසියට බැදෙන්න ගිහින් ඔහුව පොලිසිය බඳව ගන්නෙ නෑ, මොකද මෙයාගෙ තාත්තා අපරාධකාරයකේ නිසා. කොහොම හරි මෙයාගේ සහෝදරයා සිද්ධු භායි විසින් කරන ලද සිදුවිමක් නිසා මරණයට පත්වෙනවා. මෙයින් රාමා රාඹ් හා ධනරාජ් විසින් සිද්ධුභායිගෙන් පලිගන්න සැරසෙනවා. සිද්ධුබා කියන්නේ ලොකු පතාල නායකයෙක් නිසා හිමින් සැරේ ඔහුටත් නොදැනෙන ගානින් තමයි රාමා රාඕ පලිගන්න හදන්නේ. ඒ නිසා ඔහු නමත් බාධාර්ෂ් නමින් වෙනස් කරගෙන ඔහුගේ පතාල කණ්ඩායමට එකතුවෙනවා.නමුත් ඇත්තටම මොහු කරන්නේ පොලිසියට නිර්ණාමිකව ඇතුලේ ඉදන් සාධුභායිගේ වෙන හොරවැඩ ගැන ඔත්තු දෙන එක. බාධාෂ් කොපමන කාලයක් මේ දේ කරයිද? 



              Film එකබාගන්න මෙතනට කොටන්න


                   විඩියෝව මෙතනින් බලන්න.......


                    ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......
















         



No comments:

Post a Comment