Posted by Unknown | 0 comments

Hammer of the Gods 2013

ඔන්න එහෙනම් 2013 වසරේ ආපු තවත් නිර්මාණයක් තමයි අද ඔයාලට මේ දෙන්න යන්නේ. මහජනතාව අතරට මෙය පත වුනේ මැයි මාසෙ 30 වැනිද. කෙලින්ම අයත්වන කාණ්ඩය කියනව නම් Action. මේ වසරේ මම දැක්ක හොදම කඩු හා කෙටේරි සටන් ඇතුලත් චිත්‍රපටයක් . හැම මිනිත්තු 4, 5කටම වරක් සටන් ජවනිකාවක් නම් වරදින්නේ නැහැ. IMDB එකෙත් 5.9ක අගයක් තියනව.

                                                   හරි දැන් අපි බහිමු කතාවට. බැක්සෙක් රජතුමා සැක්සන් වරුන් එක්ක පවතින යුද්ධයේදි එංගලන්ත භූමිය තුලම බරපතල තුවාල ලබනව. ඔහුගේ අතිරේක බල සේනාවක් අරගෙන එංගලන්තයට එන්න පිටත්වන බාල පුතනුවන් වන ස්ටයිනර් අනෙක් පිරිසට කලින් ගොඩ බහිනව. ඔහුට මේ ආරංචිය සැලවූ වහාම පියා බැහැ දකින්න යන ඔහු දකින්නේ මැරෙන්න පණ අදින තමන්ගේ පියාව. රජතුමා ඔහුට කාර්‍යයක් බාර කරනව, ඇත්තෙන්ම එය තමයි රජුගේ අවසාන ඉල්ලිම. ඒ තමයි ඔහුගේ පළමු දරුවා හොයා ගන්න. රජු රැගෙන එන්න….! පළමු දරුවා තමයි හාකන් ඔහු පිටුවහල් කර තිබෙන්නෙ රාජධානියෙන්. එයට හේතු දැනගන්න නම් වෙන්නෙ අවසානයේ. ඉතින් තම පිය රජතුමාගේ ඉල්ලීම ඉටුකරන්න ස්ටනර් යනව තම මිතුරන් එක්ක කිසිදු අනුකම්පාවක් නොලැබෙන සතුරු දේශයක් හරහා. සටන් හා මාරක අනතුරු වලින් පිරි මේ ඔහුගේ මිතුර කණ්ඩායම හා ඔහුට මුහුණදීමට වන සියල්ල බලාගන්න පුලුවන්. නමුත් මෙහි අවසානයේ මොකක් වෙවිද කියල ඔයාලම බලන්නකෝ ,,,,,,, 


                Film එකබාගන්න මෙතනට කොටන්න


                 විඩියෝව මෙතනින් බලන්න.......
     Hammer of the Gods Official Trailer (2013)


                 ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......


0 comments:

Facebook Blogger Plugin: Bloggerized by Madushan