Pages

Friday, August 2, 2013

Snow White and the Huntsman

ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ 2012 ජුනි 1 බිහිවුණු අපූරු නිර්මාණයක් . අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Rupert Sanders වියදම විතරක් ඇ.ඩො මිලියන 170 වෙනවා. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ හොලිවුඩයේ වැඩිම ආදායමක් ලබන නිළිය Kristen Jaymes Stewart ( Snow white – The Messengers) අනෙක් ප්‍රධාන චරිතය වන දඩයක්කාරයගේ Chris Hemsworth (Huntsman ) චරිතය කරන්නේ ඊට අමතරව Charlize Theron (Queen Ravenna – Hancock , Prometheus, Monster) , Eddie Marsan ( Mission Impossible III, Sixty Six, Hancock, War Horse) සම්මානනිය නළුවන් වන අයත් මෙහි රගපානවා.

Tabor රාජධානියේ පාලකයා වන Magnus රජුට හා Eleanor රැජිනට බොහෝ කාලයකට පස්සේ ලැබෙනවා දියණියක් මොවුන් ඇයට නම තියනවා Snow white (Kristen Stewart) කියලා.කුමරිය ඉපදිලා ටික දවසකින් මිය යනවා.මේ සමගම රාජධානියට අදුරු හමුදාවක් කඩා වදිනවා. රජු ඒ හමුදාව යටතේ සිටින Ravenna(Charlize Theron) කුමරිය බේරාගෙන ඔහුගේ බිසව කරගන්නවා. න්මුත් ඔහුගේ තීරණය වැරදියි කියලා ඔහුට තේරෙනකොට ඔහු සිය දිවියෙන් වන්දි ගෙවලා ඉවරයි. Ravenna රැජින තමයි එවක ලෝකේ ඉන්න දරුණුම මන්ත්‍රකාරිය. ඇයටම තමා අදුරු හමුදාව අයිති රජු මියගිය පසු අදුරු හමුදාව රාජ්‍යය ආක්‍රමණය කරනවා.ඔක්කොම කිවොත් ගතියක් නෑනේ ඉතිරි ටික ඔයාලම බලන්නකෝ ,,


                      ඉතිරි ටික දැනගන්න නම් ඔයාලට මේක ඩවුන්ලොඩ් කරන්නම වෙනවා. එහෙනම් ඉතින් කට්ටියම මේ සුපිරිම ෆිල්ම් එක බලලා හොද නරක කියන්නකෝ

               Film එකබාගන්න මෙතනට කොටන්න

                විඩියෝව මෙතනින් බලන්න......

   Snow White & the Huntsman Official Trailer



                  ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......






No comments:

Post a Comment