Slide 1 Slide 2 Slide 3 Slide 4 Slide 5 Slide 6
Posted by Unknown | 0 comments

The Hangover Part III 2013

The Hangover මෙම කතාව IMDB 7.2 ලැබුව වගේම $467,483,912ක Box office ආදායමක් උපයන්න සමත්කම් පෑව. ෆිල්, ස්ටූ, හා ඩොග් නම් මිතුරන් ඩොග්ගේ විවාහයට මත්තෙන් උමතුවේ නගරයට සවාරියක් යන්න පටන් ගන්නව නමුත් ඉතින් මේ උදවියට ඇලන් නම් ඩොග්ගේ වෙන්න මස්සිනාත් එකතු වෙනව. කොහොම කොහොම හරි මේ උදවිය පිස්සු වැටෙන්නේ ඇලන් මත් පැන් වලට තවත් බෙහෙතක් එක් කිරීමෙන්.උදේ නැගිටල බනලකොට උන් හිටි තැන් මතක නැහැ. ඒ අස්සෙ ඩොග් පේන්නත් නැහැ, කොහොම කොහොම හරි එක එක හෝඩුවාව ගානෙ හොය හොය ලාස් වේගාස් නගරයම දෙවනත් කල මේ මිතුරන් ආපහු ඩොග් හොයාගත්තෙ . මේ වෙනකොට කළු ඩොග්, Mr. වාව් වගේ උදවිය අපි මේ සලරුව හරහා අඳුනගෙන අවසානයි. ඉතිරිය ඔයාලම බලන්නකෝ ....


                    මෙතනින් Film එක බාගන්න

                   වීඩියෝව මෙතනින් බලන්න 


                   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......









Read more...
Posted by Unknown | 0 comments

Chennai Express 2013

මෙන්න ඔයාලට උණු උණු බඩුකැල්ලක් ගෙනාව Chennai Express  2013, ඉතින් අදනම් ෆිල්ම් එක ගැන විස්තර කියන්නේ නැ,

වැඩි කතා ඕනේ නැ මම පතින් ලීක එක දෙන්නම් අරන් බලන්න තව එකක් කියන්න ඕන මෙක කැමරා කොපියක් එත් හොද තත්වෙන් තියනවා මම screen shoot දාන්නම් කැමතිනම් අරන් බලන්න ඔන්න එඅහෙනම් මම ගියා byeee ,,,,                                                       


             Film එකබාගන්න මෙතනට කොටන්න

                   විඩියෝව මෙතනින් බලන්න...... 



                    ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......













Read more...
Posted by Unknown | 0 comments

krrish 3


මෙන්න Krrish ඇවිල්ලලු. මේක ඇවිල්ල තියෙන්නේ November 4, 2013 (India) කියල තමයි ආරංචි. Krrish 3 Official Trailer එකේ දැක්ක විදිහට Superb. මේ ෆිල්ම් එක ගැන විස්තරයක් උපුටා ගත්තා එඅකත් ඔයාලට බලන්න දෙන්නම් එ වගේම Screen Shoot ට්කකුත් දාන්නම් ඔයාලට බලල යන්න , 

උපුටා ගැනීම,,,,,,,, 

Krrish 3 (2013) More at IMDbPro »

After defeating the villainous Dr. Siddhant Arya, and bringing his father Rohit back from the dead, Krrish continued fighting against evil and saving innocent lives. Now Krishna is living a happily married life with Priya, while Rohit is using his scientific brilliance to benefit society. And Krrish is everyone's favorite superhero saviour. Unknown to them, a dark force is growing in another part of the world. Kaal, an evil genius, is selfishly misusing his powers to spread fear, death and destruction. And he is being assisted by an army of very dangerous beings, which he has created himself. Not long after Kaal's plans are put into action, both Rohit and Krrish find themselves faced with a crisis of epic proportions, which only they can resolve, together. But when they finally cross paths with Kaal and his army, neither of them is prepared for what lies ahead. Kaal not only brings the world to the brink of disaster, he also puts the strength and love of Krishna and his family to the test.

                    මෙතනින් Film එක බාගන්න





                                 Krrish 3 - Official Trailer
                   විඩියෝව මෙතනින් බලන්න......



                  ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......













Read more...
Posted by Unknown | 0 comments

Hammer of the Gods 2013

ඔන්න එහෙනම් 2013 වසරේ ආපු තවත් නිර්මාණයක් තමයි අද ඔයාලට මේ දෙන්න යන්නේ. මහජනතාව අතරට මෙය පත වුනේ මැයි මාසෙ 30 වැනිද. කෙලින්ම අයත්වන කාණ්ඩය කියනව නම් Action. මේ වසරේ මම දැක්ක හොදම කඩු හා කෙටේරි සටන් ඇතුලත් චිත්‍රපටයක් . හැම මිනිත්තු 4, 5කටම වරක් සටන් ජවනිකාවක් නම් වරදින්නේ නැහැ. IMDB එකෙත් 5.9ක අගයක් තියනව.

                                                   හරි දැන් අපි බහිමු කතාවට. බැක්සෙක් රජතුමා සැක්සන් වරුන් එක්ක පවතින යුද්ධයේදි එංගලන්ත භූමිය තුලම බරපතල තුවාල ලබනව. ඔහුගේ අතිරේක බල සේනාවක් අරගෙන එංගලන්තයට එන්න පිටත්වන බාල පුතනුවන් වන ස්ටයිනර් අනෙක් පිරිසට කලින් ගොඩ බහිනව. ඔහුට මේ ආරංචිය සැලවූ වහාම පියා බැහැ දකින්න යන ඔහු දකින්නේ මැරෙන්න පණ අදින තමන්ගේ පියාව. රජතුමා ඔහුට කාර්‍යයක් බාර කරනව, ඇත්තෙන්ම එය තමයි රජුගේ අවසාන ඉල්ලිම. ඒ තමයි ඔහුගේ පළමු දරුවා හොයා ගන්න. රජු රැගෙන එන්න….! පළමු දරුවා තමයි හාකන් ඔහු පිටුවහල් කර තිබෙන්නෙ රාජධානියෙන්. එයට හේතු දැනගන්න නම් වෙන්නෙ අවසානයේ. ඉතින් තම පිය රජතුමාගේ ඉල්ලීම ඉටුකරන්න ස්ටනර් යනව තම මිතුරන් එක්ක කිසිදු අනුකම්පාවක් නොලැබෙන සතුරු දේශයක් හරහා. සටන් හා මාරක අනතුරු වලින් පිරි මේ ඔහුගේ මිතුර කණ්ඩායම හා ඔහුට මුහුණදීමට වන සියල්ල බලාගන්න පුලුවන්. නමුත් මෙහි අවසානයේ මොකක් වෙවිද කියල ඔයාලම බලන්නකෝ ,,,,,,, 


                Film එකබාගන්න මෙතනට කොටන්න


                 විඩියෝව මෙතනින් බලන්න.......
     Hammer of the Gods Official Trailer (2013)


                 ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......


Read more...