Pages

Saturday, April 27, 2013

2018 වර්ශය තෙක් නොමිලේ පාවිච්චි කිරීමට AVG Internet Security 2013


2018 වර්ශය තෙක් නොමිලේ පාවිච්චි කිරීමට   AVG Internet Security 2013




අද දෙන්න යන්නේ AVG Internet Security 2013 වයිරස්ගාඩ් එක.ඉතිං අපි මේකේ තියෙන ගති ගුණ ගැන පොඩ්ඩක් බලමු.මුලින්ම කියන්න ඕන වින්ඩොව්ස් 8 සමග එළිදක්වා තිබෙන ටැබ් මාදිලි සදහා මෙය ඉන්ස්ටෝල් කරගැනීමට හැකියාවක් තිබේ..AVG ආයතනය විසින් පළමුවරට වයිරස්ගාඩ් එකක් තිර සංවේදී ලෙස කටයුතු කිරීමට වයිරස්ගාඩ් 3ක් දැනට නිපදවා තිබේ.නමුත් එයින් නිවාසවල තිබෙන පරිගණක සදහා ඔවුන්ගේ එම නිශ්පාදන අතරින් හොදම මුදෘකාංගය AVG Internet Security 2013ය.මෙය වින්ඩොව්ස් 8වල අති ඇප්ලිකේෂන් මෙන් ඔබගේ ඇගිලි තුඩුවලින් හැසිරීමට හැකියාවක් තිබේ.මෙය සමග ඔබගේ Android ජංගම දුරකථනය සදහා අවශ්‍ය වයිරස්ගාඩ් එකද නොමිලේ ලබා ගැනීමට හැකියාව තිබේ.

අති ප්‍රබල ෆයර්වෝල් පහසුකම් නිසාහැකර් කරුවන්ගෙන් ඔබව ආරක්ෂා කරනු ලබයි.තවද ඔබගේ යුටුබ් වැනි වෙබ් අඩවිවල තිබෙන වීඩියෝ නැවතිමකින් තෝරව ඉතාමත් ඉක්මණින් නැරබීම සදහා ඔබට ලබා දේ.ඉතිං මෙවැනි පහසුකම් හා තවත් බොහෝ පහසුකම් ඔබට මෙම මුදෘකාංගය හරහා ආරක්‍ෂාවත් සමග ලැබේ.ඇමෙරිකානු ඩොලර් 54.99 ක් වැනි මුදලකට මෙය මිලදී ගැනීමට හැකියාවක් අති අතර දින 30ක අත්හදා බැලීමේ සංස්කරණයකුත් ඔබට ලබා ගැනීමට හැකියාව තිබේ.ඉතිං එහි දින 30 කාලයේ ඉක්මවා ගිය පසු මෙය මිලදී ගත යුතුය.නමුත් ඉතා විශාල මුදලක් ඔබට මේ සදහා වය කිරීමට නොහැකි බව අපි දනිමු.මෙම මුදෘකාංගය 2018 වර්ශය තෙක් නොමිලේ පාවිච්චි කිරීමට සිරියල් එක පහතින් ලබා ගෙන මුදෘකාංගය ඉන්ස්ටෝල් කිරීමේදී ලබා දෙන්න.එහෙනම් පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.ඔබගේ අදහසකුත් දාලා යන්න ,,,,,,,,,,,,


                                                 softwear එක බාගන්න මෙතනට කොටන්න

   
 AVG Internet Security 2013 Serials:
  • 8MEH-RAJC2-O3P77-KRRQA-H3SLN-REMBR-ACE
  • 8MEH-R2CML-SS7FW-MOXFR-TRU8V-3EMBR-ACE

No comments:

Post a Comment