Pages

Saturday, April 27, 2013

ACD (Any Body Can Dance) (2013) නර්තනයෙන් උමතු වූවන්..

ACD (Any Body Can Dance) (2013) නර්තනයෙන් උමතු වූවන්..





මේ කනම් පට්ට fim එකක්, මේකෙන් ඔයාලටඉගනගන්න ගොඩක් දේවල් තියනවා.මෙම චිත්‍රපටය ඉන්දියාවට සුවිශේෂී වීමට එක් හේතුවක් වන්නේ මෙය එරට තිරගත වන පළමු ත්‍රිමාණ චිත්‍රපටය නිසාවෙන්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7ක් ලබාගැනීමටත් මෙයට හැකි වී තිබෙනවා. මෙහි ප්‍රධාන භූමිකාව රඟ දක්වන්නේ සුපිරි නළු ”ප්‍රභූ දේවා” විසිනි ඔයාලත් අනිවා බලන්න .මම පහතින් link එක දෙන්නම් downlord කරගන්න


                                Film එක බාගන්න මෙතනට කොටන්න


එක දෙයක් කියන්න අමතක උනා මේ film එක downlord කරගන්නන්ම් torrent කියන මෘදුකංගය ස්ථාපනය කරලා තියෙන්න ඕනි එ මෘදුකංගය ලබා ගැනීමට මෙතනින් කොටන්න


No comments:

Post a Comment