Posted by Unknown | 0 comments

Naayak (2013) සාහසික නායකයා


Naayak (2013)  සාහසික නායකයා



රාම් චරන් තේජාගෙ අලුත්ම චිත්‍රපටිය “නායක්”. අදායම් වාර්තා තබමින් තිරගත වුනු මෙම චිත්‍රපටිය ලබා ඇති Imdb අගය 6.4 ක්. චෙරී කියන්නෙ සැහැල්ලුවෙන් ජීවත් වෙන පුද්ගලයෙක්. එයාගෙ මාමගෙ පොඩි අවුලක් නිසා මෙයා යනවා මැරයෙක් මුනගැහෙන්න. මැරයෙගෙ නංගි දකින මෙයා නංගිට ආදරය කරන්න ගන්නවා. ඉතිං ඔය විදිහට මැරයයි, නංගියි එක්ක කතාව ගලාගෙ යද්දී එක පාරටම කතා වෙනස්ම පැත්තකට පෙරලෙනවා.ඉතුරු ටික ඔයලා බලලම තේරුම් ගන්නකො ,

මතක තියාගන්න මේ film එක downlord කරගන්නන්ම් torrent කියන මෘදුකංගය ස්ථාපනය කරලා තියෙන්න ඕනි




                                                   Film එකබාගන්න මෙතනට කොටන්න


0 comments:

Facebook Blogger Plugin: Bloggerized by Madushan