Pages

Monday, April 29, 2013

Special Chabbis (2013) මංකොල්ලකෑමේ කලාව..


Special Chabbis (2013) මංකොල්ලකෑමේ කලාව.. 




ඔයාලට අරගෙන ආව අලුත්ම සුපිරිම හින්දි ෆිල්ම් එකක්. Neeraj Pandey තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Akshay Kumar, Manoj Bajpayee, Anupam Kher, Jimmy Shergill සහ Kajal Agarwal කියන සුපිරි නලුනිලි සෙට් එක තමයි මේකෙ රඟපාන්නෙ. IMDB රේටින්ග්ස් 8.1ක්ම ලැබිල තියනව.

ෆිල්ම් එක පටන් ගන්නෙ අපරාධ විමර්ෂණ අංශයට අලුතින් නිලධාරීන් බඳවා ගන්නා සම්මුඛ සාකච්ඡාවක දර්ශනයකින්. ඊට පස්සෙ ඔයාලට දකින්න ලැබෙයි CBI එකේ 4 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් පොලීසියේද සහාය ඇතුව ඇමති කෙනෙක්ගෙ නිවසක් වටලනව. මේ ඇමතිතුමාගෙ ගේ ඇතුලෙ එක එක තැන් වල හංගල තිබිල හොර සල්ලි විශාල ප්‍රමාණයක් මේ නිලධාරීන් සොයා ගන්නව. වැඩේ වෙන හැටියට නම් අපිට හිතෙන්නෙ මෙයාල ඇත්තටම CBI එකේ කට්ටිය කියල. ඒත් මෙයාල ඇත්තටම CBI එකේ අය නෙමෙයි. CBI එකෙන් වගේ බොරුවට පෙනී ඉඳල, ලොකු ලොකු සල්ලි කාරයන්ගෙ ගෙවල් වලට ඇතුල් වෙලා සල්ලි මංකොල්ල කනව,ඉතුරු ටික ඔයාල බලලම තෙඅරුම් ගන්නකො


මතක තියාගන්න මේ film එක downlord කරගන්නන්ම් torrent කියන මෘදුකංගය ස්ථාපනය කරලා තියෙන්න ඕනි. මෙමෙ web අඩවිය  ගැන ඔබේ අදහසකුත් පලකරලා යන්න අමතක කරන්න එපා හොදේ ,,,,,,,,,,,,,,

                                                    Film එකබාගන්න මෙතනට කොටන්න


No comments:

Post a Comment