Posted by Unknown | 0 comments

Iron Man 3 (2013) යකඩ මිනිසා


    

  මේ වන විට ලොව පුරා චිත්‍රපට ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් කරමින් සිටින චිත්‍රපටක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. හුඟ දෙනෙක් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති මේ චිත්‍රපටය නරඹන්න. අයන් මෑන් 3 වාර්තා පිට වාර්තා තබමින් තිරගත වන බව කවුරුත් දන්නව ඇතිනෙ. දැනටමත් ඔයාල මේ චිත්‍රපටය ගැන හුඟක් විස්තර අහල දැකල ඇති. එකක් කියන්න ඕනා ම්ක කොපියක් හැබැඉ ගොඩක් හොද කොපියක්  ඒ නිසා මම කෙලින්ම චිත්‍රපටයේ කතාට බහිමු .

                                      චිත්‍රපටය ආරම්භ වෙන්නෙ 1999 දි ස්විස්ටර්ලන්තයේ පැවති සාදයක් අතරතුර සිදුවූ සිදුවීමක් මතු කර දක්වමින්. එහිදී  “ඕල්ඩ්‍රිච් කිලියන්” නම් ආබාධිත විද්‍යාඥයෙක් අයන් මෑන් යෝජනාවක් කරනව තමන් ඔහු සමඟ එක්වී පරීක්ෂණ කිරීමට කැමති බව. නමුත් ටෝනි මේ කෙනා ගැන එතරම් තැකීමක් සිදු කරන්නෙ නැහැ.වසර ගණනාවකට පසු ඇමරිකාවට අලුත් සතුරෙක් ඇති වනවා “මැන්ඩරින්” කියල. එයා ඇමරිකාවට නිතරම ප්‍රහාර එල්ල කරනවා. මැන්ඩරින් ජීවත් වන ස්ථානයක් ගැන කිසිම සඳහනක් නෑ.එයා තාක්ෂණය අතින් ඉතා ප්‍රබලයෙක් බව එයා කරන දේවල් වලින් ලෝකයට හෙලි කරනවා. මේ නිසා “ටෝනි ස්ටාක්” හරිම කේන්තියෙන් ඉන්නෙ. ටෝනි මේ වන විට අයන් මෑන් ඇඳුම් කට්ටල කීපයක්ම නිර්මාණය කරල තියෙන්නෙ. මීට පෙර තිබුනාට වඩා දැන් අයන් මෑන් ඇඳුම හුඟක් ප්‍රබලයි. වැඩ කෑලි ලෝකයයි

         මේකෙ නොකියපු දේවල් ගොඩක් තියෙනවා.බොහොම පොඩ්ඩයි කිව්වෙ.මතක තියාගන්න මේ filmඑක downlord කරගන්නන්ම් torrent කියන මෘදුකංගය ස්ථාපනය කරලා තියෙන්න ඕනි.මෙමෙ webඅඩවිය ගැන ඔබේ අදහසකුත් පලකරලා යන්න අමතක කරන්න එපා හොදේ ,,,,,,,,,,,,,,

                                                Film එකබාගන්න මෙතනට කොටන්න

 BluRay ඕන කස්ටියට
  

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by Madushan