Posted by Unknown | 0 comments

Paul (2011)

කොහොමද යාලුවනේ , ඔන්න මම අද ඔයාලට ගෙනාවේ පිටසක්වල ජීවින් එක්ක ගෙතුනු ලස්සන කතාවක්, මේක අපි බලන කතා වලට වඩා ගොඩක් වෙනස් කතාවක්. මේකේ යාළුකම, එකිනෙකාට උදවු කිරීම, සහ විශේෂයෙන් කල්‍යාණ මිත්‍ර කම කියන්නේ මොකක්ද වගේ දේවල් පෙන්වන නියම ෆිල්ම් එකක්. ඒ වගේම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් විනෝදකාමී ෆිල්ම් එඅකක් කියල කියන්න පුළුවන්, අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නේ හරිම ලස්සන මුළු චිත්‍රපටිය පුරාම හිනා වේවි බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියල විතරයි .

එහෙනම් ඔන්න මම ගියා , චිත්‍රපටය නරඹා පසුව හෝ ඔබගේ අදහස් ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටින අතර, මෙවන් නිර්මාන ඔබවෙත ගෙන ඒමට එය තවත් දෛර්යයක් වනු ඇත



               Film එකබාගන්න මෙතනට කොටන්න

                   විඩියෝව මෙතනින් බලන්න.......

               Paul (2011) - Official Trailer [HD]



                   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......









               


0 comments:

Facebook Blogger Plugin: Bloggerized by Madushan