Posted by Unknown | 0 comments

Shaolin (2011)







ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ 2011 වසරෙදි හොන්ග්කොන්ග් සිනමාවෙන් බිහිවුණු අපූරු නිර්මාණයක් තමා ෂැඔලින් චිත්‍රපටය. IMDb rate එක 6.8ක් ගන්න සමත් වෙලා තියෙනව . Shaoqun Yu, Andy Lau, Nicholas Tse, Jackie Chan වැනි හොංන්කොංග් සිනමාවෙ දැවැන්තයො මේ නිර්මාණයට දායක වෙලා තියෙනවා. ඇත්තෙන්ම කියන්න දෙයක් නෑ, ලස්සන ආයෙ ආයෙ බලන්න හිතෙන film එකක්.

                   මේ film එක සුපිරි  fight  වගේම මරු මරු ගැජට් කැලිත් තියනවා , ඉතින් මේ කතාව පටන් ගන්නේ දෙගොල්ලක්ගේ යුද්දයකින් .හ්යු චියාහ් තමා යුද්ධයේදි පෙරමුණෙන් ඉන්නෙ. ඔහුගෙ දෙවැනියා ට්සායෝ මාන් . මෙයාලා යුද්ධ ගණනාවක් දිනලා, ප්‍රදේශ ගණනාවක් අල්ලගෙන පලා යන එක අධිපතියෙකු පණ බේරගන්න ෂැඔලින් ආරාමයට ඇතුල් වෙනවා ඊට පස්සේ තම කතාවේ හොදම හරිය, මම ඉතුරු ටිකත් කිවොත් කතාවෙන් වැඩක් නෑනේ එක නිසා මම පහලින් ලින්ක් එක දෙන්නම් අරන් බලන්න 


                         ඉතින් අමතක නොකර ඔයාලගේ අදහසකුත් දල යන්න. කට්ටියටම සුබ දවසක් , බුදු සරනයි,ජේසූ පිහිටයි
 ,,,,,,,,,,,,,,,,,,



                     
                Film එකබාගන්න මෙතනට කොටන්න




  විඩියෝව මෙතනින් බලන්න

 Shaolin (2011) HD Movie Trailer





ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........







   


0 comments:

Facebook Blogger Plugin: Bloggerized by Madushan