Posted by Unknown | 0 comments

The Hangover Part III 2013

The Hangover මෙම කතාව IMDB 7.2 ලැබුව වගේම $467,483,912ක Box office ආදායමක් උපයන්න සමත්කම් පෑව. ෆිල්, ස්ටූ, හා ඩොග් නම් මිතුරන් ඩොග්ගේ විවාහයට මත්තෙන් උමතුවේ නගරයට සවාරියක් යන්න පටන් ගන්නව නමුත් ඉතින් මේ උදවියට ඇලන් නම් ඩොග්ගේ වෙන්න මස්සිනාත් එකතු වෙනව. කොහොම කොහොම හරි මේ උදවිය පිස්සු වැටෙන්නේ ඇලන් මත් පැන් වලට තවත් බෙහෙතක් එක් කිරීමෙන්.උදේ නැගිටල බනලකොට උන් හිටි තැන් මතක නැහැ. ඒ අස්සෙ ඩොග් පේන්නත් නැහැ, කොහොම කොහොම හරි එක එක හෝඩුවාව ගානෙ හොය හොය ලාස් වේගාස් නගරයම දෙවනත් කල මේ මිතුරන් ආපහු ඩොග් හොයාගත්තෙ . මේ වෙනකොට කළු ඩොග්, Mr. වාව් වගේ උදවිය අපි මේ සලරුව හරහා අඳුනගෙන අවසානයි. ඉතිරිය ඔයාලම බලන්නකෝ ....


                    මෙතනින් Film එක බාගන්න

                   වීඩියෝව මෙතනින් බලන්න 


                   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න.......









0 comments:

Facebook Blogger Plugin: Bloggerized by Madushan