Posted by Unknown | 0 comments

Mirchi (2013) මිරිස්..


ඔන්න අද අරන් ආවා එහෙනම් සුපිරිම තවත් තෙලුඟු සිත්තමක් 2013 පෙබරවාරි 8 වෙනිදා නිකුත් වුනඉන්දියානු රුපියල් කෝටි 30 ක වියදමක් දරා නිමවුන Mirchi චිත්‍රපටය  ඔන්න අරගෙනආවා.Young Rebel star නමින් හඳුන්වන Prabhas ගෙ රංගනයෙන් හැඩවුන මේ සිත්තම සඳහා Sathyaraj,Anushka Shetty,Rich, Gangopadhyay, Nadhiya,Adithya, Brahmanandam වැනි ප්‍රවීන නළු නිළීයන් රාශියක් එකත වී තිබෙනවා.IMDb අගය 6.8/10 ලබාගන්න සමත් වෙලා තියෙන Mirchi සුපිරි චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.

                                          මතක තියාගන්න මේ filmඑක downlord කරගන්නන්ම් torrent කියන මෘදුකංගය ස්ථාපනය කරලා තියෙන්න ඕනි.මෙමෙ webඅඩවිය ගැන ඔබේ අදහසකුත් පලකරලා යන්න අමතක කරන්න එපා හොදේ ,,,,,,,,,,,,,,

                             Film එකබාගන්න මෙතනට කොටන්න

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by Madushan